පොළව සිමෙන්ති මැදලා තියෙන්න ඕන පොළොව මතුපිට smooth වෙන්න ඕන

ගම් එකකින් තමයි පොළවට අල්ලන්නෙ

අවුරුදු 10 වගකීමක් දෙනවා අවුරුදු 25 පමණ පාවිච්චි කරන්න පුලුවන්

නෑ මේක ලිස්සන්නෙ නෑ මැට් ෆිනිශින් එකක් තියෙන්නෙ

නෑ ගෙවෙන්නෙ මේක තියෙන්නෙ ලේයර් 4 ට ඒකෙ වෙයා ලේයර් එක ගොඩක් ශක්තිමත් ඒ නිසා මේක කකුලට ගෙවෙන්නෙ පාට වෙනස් වෙන්නෙ නෑ

අඩි 3 දිග අගල් 6 පළල ප්‍රමාණයෙන් තමයි තියෙන්නෙ
ඩිසයින් 5 වගේ තියනවා අඩි 2*2

1.5mm 2mm 3mm ගනකම් වලින් තියනවා

නෑ මේක 100% water proof

නෑ වර්ණ 45ක් පමණ තියනවා සුදුපැහැයට හුරු වර්ණ විවිධ ලෑලි වර්ග වලට සමාන වර්ණ කලු පැහැති වර්ණ විවිධ වර්ණ රාශියක් තියනවා

නෑ මේක පිහිටි පොළවටම බිමට අලවන නිසා ලැමිනේට් flooring බිමක වගේ සද්දෙ ඇහෙන්නෙ නෑ

නෑ මේක ඕනම සීතලකට ඔරොත්තු දෙනවා

සාමාන්‍ය බිමක් වගේම තමයි මොප් කරලා පාවිච්චි කරන්න තියෙන්නෙ

සාමාන්‍ය පොලවක් ටයිල් පොළවක් සීරෙන බරක් ඇද්දොත් සීරෙයි සාමන්‍ය පුටුවක් මේසයක් ඇද්දට මේ පොළව සීරෙන්නෙ නෑ

නෑ එහෙම වෙන්නෙ නෑ මේක ඝනකම් අඩු උනාට ගොඩක් හෙවි ඒ නිසා බහින්නෙ නැ පාර හිටින්නෙත් නෑ

නෑ වර්ග අඩි 1000 එක දවසෙන් සවිකරන්න පුලුවන්

මේක අපේ ලංකාවෙ හදන එකක්

මේ නිශ්පාදනයෙන් ගිනි පැතිරීමක් වෙන්නෙ නෑ එහෙමම නිවිලා යනවා

Scroll to Top